Cyber School of Co-Operative
Open Training Material Project
සමුපකාර අධ්‍යාපනය සඳහා අවශ්‍ය පුහුණු ආධාරක පොදු නිර්මානාත්මක බලපත් ක්‍රමය ( Creative Commence Liciton) යටතේ ප්‍රජාව වෙත නිකුත් කිරීම දක්ෂිණ සමුපකාර අන්තර් ජාල බිහිදොර වෙබ් අඩවියේ Cyber School of Co-Operative ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි. මෙම අධ්‍යාපන ආධාරක පෙළ ගස්වා ඇත්තේ සමුපකාර ව්‍යාපාරය පිළිබඳ මූලික මට්ටමේ සිට ඉහලට දැනුමක් ලබා ගත හැකි වන පරිදිය. විශේෂයෙන්ම පාසල් සමුපකාර සමිති වලට සම්බන්ධ සිසු සිසුවියනට මෙම ආධාරක හරහා දැණුම ලබාගත හැක. එසේම සමුපකාර ව්‍යාපාරය අරභයා අධ්‍යාපන කටයුතු වල නිරත ප්‍රජාවට තම පුහුණු කටයුතු වලදී මෙහි අන්තර්ගත සම්පත් ප්‍රයෝජනයට ගත හැක. පොදු නිර්මාණාත්මක බලපත් ක්‍රමය යටතේ මෙම කාරණයේදී ඔබ වෙත පැවරෙන වගකීම හා යුතුකම වන්නේ ඔබ විසින් මෙම පුහුණු ආධාරක උපයෝගී කරගෙන වැඩිදියුණු කල පුහුණු ආධාරක අනෙක් අය වෙතද පොදු නිර්මාණාත්මක බලපත් ක්‍රමය යටතේ නිකුත් කිරීමයි. එවැනි පුහුණු ආධාරක අප වෙතද ලැබීමට සලස්වන්නේ නම් ඒවාද මෙම වෙබ් අවකාශය තුලින් ප්‍රකාශයට පත් කල හැක. මෙම පොදු නිර්මාණාත්මක බලපත්‍රය පිළිබඳ වැඩි විස්තර වෙබ් අඩවියෙන් ලබාගත හැක. මේ හරහා අප බලාපොරොත්තු වන්නේ වඩා ආකර්ශණීය, නිර්මානශීලී හා දැනුමෙන් පොහොසත් පුහුණු ආධාරක සමුපකාර අධ්‍යයන කටයුතු සඳහා වර්ධනය වේය යන්නයි.
මාතෘකාව
ජාත්‍යන්තර සමුපකාර දිනය
ලාංකීය සමුපකාර ව්‍යාපාරයේ ඉතිහාසය |
ගොණු ආකෘතිය
odp (Open Document Presentation) odp (Open Document Presentation) |
විස්තරය ජාත්‍යන්තර සමුපකාර දිනය හා එහි තේමාවන් ආරම්භය හා වර්ධනය සංක්ෂිප්තව
|
බාගත කරගන්න
|
