eJournals | ඊ ජර්නල
සමුපකාර සංවර්ධන e සඟරාව
Electronic Journal of Co-Operative Development
ISSN 1800 4687
2010 ජනවාරි-ජුනි කලාපය - 2010 අගෝස්තු මස නිකුත්වේ
2009 ජූලි - දෙසැම්බර් කලාපය
2009 ජනවාරි - ජුනි කලාපය
සමුපකාර අධ්‍යයන විෂයය ක්ෂේත්රය හා සම්බන්ධව ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් ප්‍රකාශයට පත්වන ප්‍රථම ජර්නලය වන්නේ සමුපකාර සංවර්ධන e සඟරාවයි. ජර්නලය බහු විෂයයික ප්‍රවේශයක් ඔස්සේ ලියවෙන ලිපි සරණියකින් සමන්විතයි. වසරකට දෙවරක් සය මාසික වාරික ප්රකාශණයක් ලෙස අන්තර්ජාලය හරහා ප්‍රකාශයට පත්වන මෙම පුරෝගාමී වෙබ් ජර්නලය සඳහා සාස්ත්‍රීය ලිපි සම්පාදනයෙන් ඔබටද දායක විය හැක. ඔබගේ ලිපි සංස්කාරක, සමුපකාර සංවර්ධන e සඟරාව, සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව, පෙට්ටිගලවත්ත, ගාල්ල යන ලිපිනයට හෝ නැතිනම් සිංහල යුනිකෝඩ් අක්ෂර වලින් ලියා gprabath@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන්න (ඔබගේ ලිපිනය, දුරකථන අංකය හා ඊ-මේල් ලිපිනය සඳහන් කිරීමට අමතක නොකරන්න). රචනාවන් තුලදී පිලිගත් සාස්ත්‍රීය සම්ප්‍රදායන් අනුගමනය කිරීම අපේක්ෂා කෙරේ