සමුපකාර රෝහල - ගාල්ල | Co-Op Hospital - Galle
සමුපකාර රෝහල - මාතර | Co-Op Hospital - Matara
සී/ස ගාල්ල දිස්ත්‍රික් ආරෝග්‍යශාලා සමුපකාර සමිතිය හා සී/ස මාතර දිස්ත්‍රික් ආරෝග්‍යශාලා සමුපකාර සමිතිය දකුණු පළාතේ ඇති ප්‍රධාන ආරෝග්‍යශාලා ද්විත්වයකි. මෙම රෝහල් මගින් පහසු මිලට වෛද්‍ය සේවා රැසක් මහජනයා වෙත ඉදිරිලත් කරයි. පලපුරුදු, අත්දැකීම් බහුල කාර්යය මණ්ඩලක සුහදශීලී සේවාවක් ඔබට මෙම රෝහල් ද්විත්වය තුලදී අත්දැකිය හැක.
සේවාවන්
ගාල්ල දිස්ත්‍රික් ආරෝග්‍යශාලා සමුපකාර සමිතිය| මාතර දිස්ත්‍රික් ආරෝග්‍යශාලා සමුපකාර සමිතිය
- විශේෂඥ වෛද්‍ය පහසුකම් - පැමිණෙන වෛද්‍යවරුන්ගේ ලේඛනය - Galle | Matara
- බාහිර ප්‍රතිකාර ඒකකය Galle | Matara
- නේවාසික ප්‍රතිකාර ඒකකය Galle | Matara
- ඔසුසල Galle | Matara
- රසායනාගාර පරීක්ෂණ Galle | Matara
