විවිධ සේවා සමුපකාර සමිති | MPCS
1942-1946 කාලය තුල ලංකාවේ පාරිභෝගික සමිතිද 1947-1956 කාලයේදී කෘෂි කාර්මික සමුපකාර සමිතිද ගම් මටටමින් වර්ධනය වූ අතර 1957-1970 කාලයේදී මෙසේ විවිධ කාර්යයන් සඳහා එක් ගමක පැවති සමිති ඒකාබද්ධ කර විවිධ සේවා සමිති ගොඩ නැගීම සිදුවිය. මෙසේ ගම් මට්ටමින් පිහිටුවා තිබූ විවිධ සේවා සමුපකාර සමිති නැවත ප්‍රාදේශීය මට්ටමින් ඒකාබද්ධ කරමින් විවිධ සේවා සමිති ප්රතිසංවිධානයක් 1971 දී නැවත සිදුවූ අතර 4896 ක් වූ විවිධ සේවා සමුපකාර සමිති ප්‍රමාණය මෙම ප්‍රති සංවිධානය හමුවේ 289 දක්වා අඩුවන ලෙස ඒකාබද්ධ කෙරුණි. අද විවධ සේවා සමුපකාර ව්‍යාපාරය ලෙස හදුනා ගන්නේ මෙසේ ඒකාබද්ධ කල විවිධ සේවා සමුපකාර සමිති වේ.
සම්ප්‍රදායික පාරිභෝගික ද්‍රව්‍ය වෙළදාමේ හා සමුපකාර ග්‍රාමීය බැංකුව හරහා ක්ෂුද්‍ර මූල්‍ය කටයුතු වල යෙදීම හැරුණු කොට බොහෝ සමිති තම ප්‍රදේශයට ආවේනික ක්ෂේත්‍ර ඔස්සේ වෙනත් ව්‍යාපෘතිද ක්‍රියාත්මක කිරීම දැකගත හැක. උදාහරණ ලෙස තේ ආර්ථිකය සහිත ප්‍රදේශ වලදී තේ නිශ්පාදන කාර්යයට සමහර සමිති ඇතුල්වීම පෙන්වා දිය හැක. එසේම සාමාන්‍ය වෙළද සැල් ආකෘතියට අමතරව සුපිරි වෙළද සැල් ආකෘතියට ගමන් කිරීමද දක්නට ඇත.
සමිති නාම ලේඛනය
ගාල්ල දිස්ත්‍රික්කය
- සී/ස අම්බලන්ගොඩ විසේස සමිතිය, අම්බලන්ගොඩ mpcsambalangoda@gmail.com 091-2200000
- සී/ස අක්මීසන විසේස සමිතිය, අක්මීමන, වලහන්දූව
0912234678 - සී/ස ගාල්ල විසේස සමිතිය, පෙට්ටිගලවත්ත, ගාල්ල
091-2223063 - සී/ස හබරාදූව විසේස සමිතිය
coophaba@sltnet.lk 091-2283207 - සී/ස ඇල්පිටිය විසේස සමිතිය, ඇලිපිටිය
091-2291283 - සී/ස බද්දේගම තෙලිකඩ විසේස සමිතිය, බද්දේගම
091-2292298 - සී/ස රත්ගම විසේස සමිතිය, රත්ගම
091-2267087 - සී/ස හික්කඩුව විසේස සමිතිය, හික්කඩුව
091-2277335 - සී/ස මාදම්පේ වේරගොඩ විසේස සමිතිය, මාදම්පේ, අම්බලන්ගොඩ
091-2257881 - සී/ස බලපිටිය විසේස සමිතිය, බලපිටිය
091-2258229 - සී/ස වැලිවිටිය දිවිතුර විසේස, තණබද්දේගම, ඇත්කදුර
091-2291497 - සී/ස කරන්දෙනිය විසේස, කරන්දෙනිය
mscskaran@sltnet.lk 091-2291720 - සී/ස බෙන්තොට විසේස සමිතිය, බෙන්තොට
034-2275031 - සී/ස ඉහල ලේලේවල විසේස සමිතිය, ලේලේවල, වදුරඔ
091-2292282 - සී/ස යක්කලමුල්ල විසේස සමිතිය, යක්කලමුල්ල
091-2286005 - සී/ස යටලමත්ත නාගොඩ විසේස සමිතිය, නාගොඩ
091-2296549 - සී/ස නියාගම පිටිගල විසේස සමිතිය, පිටිගල
091-2291221 - සී/ස හිනිදුමුපත්තුව විසේස සමිතිය, තවලම
mpcshiniduma@sltnet.lk 091-2224454
මාතර දිස්ත්‍රික්කය
- සී/සකොටපොල විසේස සමිතිය, වරල්ල
kmpcs@sltnet.lk 041-2271290 - සී/ස මාතර විසේස සමිතිය, දුම්රිය පොල පාර, මාතර
041-2225839 - සී/ස වැලිගම විසේස සමිතිය, වැලිගම
041-2250288 - සී/ස අකුරැස්ස විසේස සමිතිය, අකුරැස්ස
mpcsak@sltnet.lk cooplink@sltnet.lk 041-2283279 - සී/ස කඔුරුපිටිය විසේස සමිතිය, කඔුරුපිටිය
041-2292296 - සී/ස දික්වැල්ල විසේස සමිතිය, දිකිවැල්ල
041-2255200 - සී/ස දෙවිනුවර විසේස සමිතිය, දෙවිනුවර
074-2223745 - සී/ස බෙරලපනාතර විසේස සමිතිය, ඌරුබොක්ක
samukirana@sltnet.lk - සී/ස හක්මන විසේස සමිතිය, හක්මන
mscshakmana@belmail.lk 041-2256207
හම්බන්තොට දිස්ත්‍රික්කය
- සී/ස බෙලිඅත්ත විසේස සමිතිය, බලිඅත්ත
belcoop@sltnet.lk 074-2243210 - සී/ස වීරකැටිය විසේස සමිතිය, වීරකැටිය
047-2246218 - සී/ස හම්බන්තොට විසේස සමිතිය, හම්බන්තොට
047-2220368 - සී/ස වල්ස්මුල්ල විසේස සමිතිය, වලස්මුල්ල
047-2245228 - සී/ස තංගල්ල විසේස සමිතිය,තංගල්ල
047-2240393 - සී/ස හුංගම විසේස සමිතිය, තවාලුවිල, අම්බලන්තොට
047-2223248 - සී/ස තිස්සමහරාම විසේස සමිතිය, තිස්සමහරාම
047-2237249
