වෙනත් සමුපකාර සමිති | Other Co-Operatives
විවිධ සේවා සමුපකාර සමිති, සකසුරුවම හා ණය ගණුදෙනු පිළිබඳ සමුපකාර සමිති වැනි ජනප්‍රිය හා හොදින් දන්නා සමුපකාර සමිති වලට අමතරව විවිධ විශේෂිත ක්ෂේත්‍ර වල කටයුතු කරන සමුපකාර සමිති රැසක් දැකිය හැක. සමහර සමිති මධ්‍ය පරිමාන සාර්ථක ළු්යවසායකයො වෙති. ලංකාවේ පමණක් නොව ලොව පුරාම මෙවැනි සමුපකාර සමිති දැකිය හැක. උදාහරණ ලෙස ඉංදියාවේ ගෝත්‍රික ජනයා විසින් ගෝත්‍රික සමුපකාර සමිති ගොඩනගා ඔවුන් වනාශ්රිතව එක්රැස්කරගන්නා ආර්ථික භාන්ඩ විකිනීම අරමුණු කරගෙනය.
දකුණු පළාත තුල ලියා පදිංචි විශාල මට්ටමේ විශේෂිත සමුපකාර සමිති
සී/ස ගාල්ල දිස්ත්රික්උත්සව සේවා සමුපකාර සමිතිය
සී/ස ගාල්ල දිස්ත්‍රික් උද්‍යාන වගා කරුවන්ගේ සමුපකාර සමිතිය
සී/ස ගාල්ල දිස්ත්‍රික් තරුණ සේවා සමුපකාර සමිතිය
සී/ස මාතර දිස්ත්‍රික් තරුණ සේවා සමුපකාර සමිතිය
සී/ස හම්බන්තොට දිස්ත්‍රික් තරුණ සේවා සමුපකාර සමිතිය
සී/ස මාතර දිස්ත්‍රික් පේෂ කර්ම සමුපකාර සමිතිය
සී/ස හම්බන්තොට දිස්ත්‍රික් කිරි නිපදවන්නන්ගේ සමුපකාර සමිතිය
