තේ නිපදවන්නන්ගේ සමුපකාර සමිති | Tea Procuction Co-Operative
කුඩා තේ වතු ව්‍යාපාරය ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් සපයන සංරචකයකි. ලංකාවේ තේ නිපයුමට එය සුවිසල් දායකත්වයක් සම්පාදනය කරයි. කුඩා තේ නිශ්පාදකයන්ට පැවති ගැටළුවක් වූයේ තම නිපයුම් සාධාරණ මිලකට අළෙවි කර ගැනීමයි. ඒ සඳහා ඔවුන් සමුපකාර ආකෘතියට සංධානගතව විසදුම් සෙවූහ. තේ නිශ්පාදන සමුපකාර සමිති ඒ විසදුමේ ප්‍රායෝගික රූපාකාරයයි. එය අද දකුණු පළාත් සමුපකාර ව්‍යාපාරය තුල විශාල මට්ටමේ ව්‍යවසායකි.
සමිති නාම ලේඛනය
- සී/ස මොරවක් කෝරළේ තේ නිපදවන්නන්ගේ සමුපකාර සමිතිය, කොටපොල
දුරකතනය:-041-2271259 - සී/ස ගාළු ගඟබඩපත්තුව දකුණ කුඩා තේ වතු හිමියන්ගේ සමුපකාර සමිතිය, මහහේන, බද්දේගම
- සී/ස ගාල්ල දිස්ත්‍රික් තේ නිශ්පාදන හා විවිධ කාර්ය සමුපකාර සමිතිය, හම්මැලිය, බද්දේගම
තේ නිපයුම කරන විවිධ සේවා සමුපකාර සමිති
